In any election held in this country, the number of voters who do not come to the polling centers due to the absence of facilities to cast their vote for various reasons is very large. Nearly four million people (3,920,576) did not cast their votes in the last Parliamentary Election held in 2020. Accordingly, it is crystal clear that the introduction of alternative / advance voting methods for voting is one of the few immediate electoral reforms that should not be unaddressed.
මෙරටේ පැවැත්වෙන කවර මැතිවරණයකදී හෝ විවිධ හේතු මත තම ජන්දය භාවිත කිරීමට පහසුකම් නොලැබීම නිසා ජන්ද පොළට නොඑන ජන්දදායකයන් ප්‍රමාණය ගණනින් ඉතා විශාලය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එලෙස තම ජන්දය භාවිත නොකරන ලද පිරිස මිලියන හතරකට ආසන්න විය (3,920,576). ඒ අනුව ජන්ද භාවිතය උදෙසා විකල්ප/පූර්ව ක්‍රමවේද හඳුන්වාදීම අත්නොහැරිය යුතු ආසන්නතම මැතිවරණ ප්‍රතිසංස්කරණ ස්වල්පයෙන් එකක් බව ඉතා පැහැදිළිය.


Please watch full program via the following links:
You must be logged in to post a comment.