Election Violations Update #2 (July 17, 2020)
The second update of election violations CMEV has observed and recorded covers the period until July 17 දෙවැනි සිද්ධි වාර්තාකරණය : මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) මඟින් නිරීක්ෂණය සහ වාර්තා කරන ලද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ දෙවැනි වාර්තාව CMEV එය විසින් නිරීක්ෂණය සහ වාර්තා කරන ලද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ දෙවැනි සිද්ධි වාර්තාකරණය මඟින් අනාවරණය කරනු ලබන්නේ වසර 2020 ජූලි මස 12 වැනි දින සිට ජුලි මස 17 දක්වා කාලය හා සබැඳි සිද්ධීන්ය. சீ.எம்.இ.வி யின் இரண்டாவது தேர்தல் சட்ட மீறல்கள் மற்றும் வன்முறைகள் சம்பந்தமான கண்காணிப்பு அறிக்கை ஜூலை மாதம் 17ம் திகதி வரையிலாகும்.
Election Violations Update #2 (July 17, 2020) Read More »

You must be logged in to post a comment.