History of the Institute of Election Management in Sri Lanka

Sri Lanka has a distinguished history of election management. The number of national and local level elections held so far since the country gained universal suffrage is about 74. Until 2015, the Department of Elections was the authority to hold elections in this country. The Election Commission was then established. The said Election Commission is due to end its term on November 13, 2020. Therefore, here is an Infographic compiled by the Centre for Monitoring Election Violence (CMEV) showing the tenure of the officials responsible for the conduct of the elections from the time of the commencement of the formal elections in the country to the present day.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය

ශ්‍රී ලංකාවට මැතිවරණ කළමනාකරණය පිළිබඳව ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. මෙරටට සර්වජන ජන්ද බලය ලැබීමෙන් අනතුරුව මෙතෙක් පවත්වා ඇති ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ සංඛ්‍යාව 74 ක් පමණ වේ. වසර 2015 වන තෙක්ම මෙරටේ මැතිවරණ පැවැත්වීමේ බළධාරීත්වය දරන ලද්දේ මැතිවරණ දෙපාර්තමේන්තුවයි. අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදි. එකී කොමිසම එළඹෙන නොවැම්බර් මස 13 වැනි දින තම කාල සීමාව අවසන් කිරීමට නියමිතය. එබැවින් මෙහි පළවන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) මෙරටේ විධිමත් මැතිවරණ පැවැත්වීම ඇරඹුණු සමයේ පටන් අද දක්වා මැතිවරණ පැවැත්වීමේ වගකීම උරදැරූ නිළධරයන් අදාළ ධූර දැරූ කාල සීමා දක්වමින් සකස්කරන ලද දළ සැකසුමකි.

Download Infographic in here

Scroll to Top
%d bloggers like this: