ස්වේච්ඡා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධකයෙකු වී මැතිවරණ අධ්‍යයන පාඨමාලාවකට ඇතුල්වන්න
මැතිවරණ අධ්‍යයන හා ප්‍රජාතන්ත්‍රිවාදය බලගැන්වීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් සඳහාමැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ඒ සඳහා උනන්දුවක් ඇති තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. තරඟකාරී තෝරාගැනීමේ ක්‍රම වේදයකින් පසු තරුණ තරුණියන් 240 දෙනෙකුට නොමිලයේ මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇත. උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පහත QR කේතයෙන් හෝ ඉහත දක්වා ඇති සබැඳියෙන් ප්‍රවේශ වී ගූගල් පෝරමය පුරවා …
ස්වේච්ඡා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධකයෙකු වී මැතිවරණ අධ්‍යයන පාඨමාලාවකට ඇතුල්වන්න Read More »
You must be logged in to post a comment.