ස්වේච්ඡා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධකයෙකු වී මැතිවරණ අධ්‍යයන පාඨමාලාවකට ඇතුල්වන්න

මැතිවරණ අධ්‍යයන හා ප්‍රජාතන්ත්‍රිවාදය බලගැන්වීම පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් සඳහාමැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) ඒ සඳහා උනන්දුවක් ඇති තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

තරඟකාරී තෝරාගැනීමේ ක්‍රම වේදයකින් පසු තරුණ තරුණියන් 240 දෙනෙකුට නොමිලයේ මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇත.

උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පහත QR කේතයෙන් හෝ ඉහත දක්වා ඇති සබැඳියෙන් ප්‍රවේශ වී ගූගල් පෝරමය පුරවා හෝ පිටු 2 ක් නොයික්මවන ජීව දත්ත සටහන සහ සංක්‍ෂිප්ත කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක් පහත ඊ මේල් ලිපිනයට 2022 සැප්තැම්බර් 30 දිනට පෙර එවීමෙන් අයදුම් කළ හැක.

පහත ක්‍රම තුලින් අයදුම් කරන්න

ගූගල් පෝරමය සබැඳිය: https://forms.gle/br97hfKc2nAudbxw5

විද්‍යුත් තැපෑල: cmev@cpalanka.org වෙත යොමු කරන්න

Scroll to Top

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading